Activity

ඇලපාත කොට්ඨාසය – 2019

  1. නවීන තාක්ෂණය භාවිතය පිලිබද වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  2. විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති ධාරිතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  3. මාසිකව විදුහල්පති සංසද ක්‍රියාත්මත කිරීම.
  4. විදුහල්පති ඇගයීමේ උළෙල පැවැත්වීම.
  5. විදුහල්පති සුභසාධක සංගමය ක්‍රියාත්මක කිරීම.
  1. නිල්පත සැකසීම පිළිබද පොකුරු ක්‍රමයට (විෂය මට්ටමින්) දැනුවත් කිරීමේ වැඩමුළු පැවැත්වීම.
  2. ගුරු ධාරිතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  3. අන්තර් පලාත් සහයෝගීතා ගුරු හුවමාරු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.
  4. ගුරු ඇගයීම් උළෙල පැවැත්වීම.
  5. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ක්‍රියාත්මක කරන ද්‍රවිඩ විෂයන් සදහා ගුරුවරු දැනුවත් කිරීමේ පාඨමාලාවක් පැවැත්වීම.
  1. ගුරු උපදේශක ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වීම.
  2. ගුරු උපදේශක පාසල් කැපකරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  3. ගුරු උපදේශක ඇගයීම් උළෙල පැවැත්වීම.
  4. ගුරු උපදේශක ධාරිතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  1. “පාරමිතා” ආකල්ප සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම.
  2. සෑම පාසලකම 11 වසර සදහා ඉගැන්වීම දෙසැමිබර් මස සිට ආරම්භ කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.
  3. පාසල් ක්‍රීඩා උත්සව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් වෙන්කර දී ඇති දින වකවානු වලම අවසන් කිරීම හා එම කාලය තුල වරු කාලසටහන් ක්‍රියාක්මක කර දරුවන්ගේ ඉගෙනුම් කාලය අහිමිවීම වැලැක්වීම.
  4. 6 ‍‍ශ්‍රේණියේ දුර්වල සිසුන් හදුනාගෙන ප්‍රතිපෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  5. සෑම පාසලකටම සාක්ෂරතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට උපදෙස් දීම.
  6. ගණිත හා ඉංග්‍රීසි කදවුරු පැවැත්වීම.
  7. ගණිත විෂය සංවර්ධනය සදහා කාර්ය පත්‍රිකා මුද්‍රණය කර ලබාදීම හා ගණිතය වැඩ පොතක් සිසුන් සදහා මුද්‍රණය ලබාදීම.
  8. වර්ණ සිතියම් භාවිතයේ විහේෂ සිතියම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.
  9. විභාගය සදහා සිසුන් මුහුන දෙන ආකාරය පිළිබද මනෝ විදයාත්මක වැඩමුළුවක් පැවැත්වීම.
  10. සම්පත් දායක ගුරු භවතුන්ගේ සංචිතයක් කොට්ඨාසය තුල පවත්වාගෙන යාම.
  11. අන්තර් පාසල් ගුරු හුවමාරු ක්‍රමය මගින් සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීම.
  12. මත්දුව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  13. ජාතික විභාග වලදී ද්‍රවිඩ සිසුන් සදහා විශේෂ සමිමන්ත්‍රණ පැවැත්වීම.
  14. නායකත්ව පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  1. දෙමාපිය ආකල්ප සංවර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම(දෙමාපිය වන්දනා වැඩසටහන් වැනි)
  2. මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද දැනුවත් කිරීමේ ක්‍රියාත්මක කිරීම.
  3. උපදේශණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  4. රසාස්වාදය ඉහල නැංවීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  5. විශේෂ මාතෘකා යටතේ වීදි නාට්‍ය පැවැත්වීම.